ලිට්‍රෝ ගෑස් නිවසටම බෙදා හැරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ලිට්‍රෝ ගෑස් වෙබ් අඩවිය වන ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ලිට්‍රෝ ගෑස් ඩොට් කොම් වෙබ් අඩවියට පිවිස නියොජිතයන් සම්බන්ධ කර ගත හැකි බවයි ලිට්‍රෝ ගැස් සමාගමේ වෙළද ප‍්‍රචාරණ හා වැඩසටහන් කළමනාකරු පියල් එස් කොළඹහෙට්ටිගේ මහතා ප‍්‍රකාශ කළේ.
ලිට්‍රෝ ගැස් ෆේස් බුක් පිටුවෙන් සහ පික් මී මගින්ද නිවසට ගෑස් ගෙන්වාගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම 1311 දුරකතන අංකයට ඇමතීමෙන් ලිට්‍රෝ ගෑස් බෙදා හරින ප‍්‍රාදේශීය නියොජිතයන් මගින් ගැස් නිවසටම ගෙන්වා ගත හැකි බවයි පියල් එස් කොළඹභෙට්ටිගේ මහතා ප‍්‍රකාශ කළේ.
The post ලිට්‍රෝ ගෑස් නිවසටම බෙදා හැරීමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.
Post a Comment