Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මැලේසියා පාර්ලිමේන්තුව මාස දෙකකට කල්තබයි  

Add comments

මැලේසියාවේ නව අගමැතිවරයා ලෙස පත්කළ මුහයිදීන් යසින් පාර්ලිමේන්තුව මාස දෙකකට කල්තබා තිබෙනවා.

ඒ අනුව යළිත් පාර්ලිමේන්තුව රැස්වන්නේ මැයි මස 18 වනදා. සාමාන්‍ය පරිදි ලබන සදුදා පාර්ලිමේන්තුව රැස්වීමටයි නියමිතව තිබුණේ.

හිටපු අගමැති මහතීර් මොහොමඩ් ඉල්ලා අස්වීමත් සමග ඔහු අගමැතිවරයා ලෙස නම්කිරිමට කටයුතු කළා.

 

The post මැලේසියා පාර්ලිමේන්තුව මාස දෙකකට කල්තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG