Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසිය එරට දේශ සීමවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගනී  

Add comments

ග්‍රීසිය එරට දේශ සීමවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා.

තුර්කියේ සිට ග්‍රීසියට පැමිණෙන සරණාගතයින් දස දහසකට  පමණ එරට ඇතුළුවීම වැළැක්වීමට තීරණය කර ඇති බව සඳහන්. ග්‍රීක දේශසීමාවේ සිටින සංක්‍රමණිකයින්ට එරට පොලිසිය කදුළු ගෑස් ප්‍රහාර ද එල්ලකර තිබෙනවා. ග්‍රීක රජය චෝදනා කරන්නේ තුර්කිය එම සරණාගතයන් එවීම පිටුපස සිටින බවයි. පසුගිය දින කිහිපයේදී සරණාගතයන් විශාල කණ්ඩායම් වශයෙන් ග්‍රීසිය ඔස්සේ යුරෝපා සංගමයට ඇතුළුවීමට උත්සාහ කළා. කිසිඳු ආකාරයකින් ග්‍රීසියට ඇතුළුවීමට සරණාගතයින්ට ඉඩ නොදීමටයි ග්‍රික බලධාරීන් පියවර ගෙන ඇත්තේ. එහෙත් බලහත්කාරයෙන් ග්‍රිසිය තුළට ඇතුළු වීමට සරණාගතයින් උත්සාහ දරමින් සිටින බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ.

 

 

The post ග්‍රීසිය එරට දේශ සීමවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG