සායනික රෝගීන් සඳහා තැපැල් මගින් ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙල ආරම්භ වුණා. මේ වනවිට එය කොළඹ ආශි‍්‍රත ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වනවා.
හෙට (29) සිට දිවයින පුරා බෙදාහැරීම් ආරම්භ කරන බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ.
තැපැල් දෙපාර්තමේන්තුව මාර්ගයෙන් ආහාර ද්‍රව්‍ය නිවාස වලට බෙදාහැරීමේ වැඩපිළිවෙලක් ද ඉදිරියේදී ආරම්භ කරන බවයි රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.
The post සායනික ඖෂධ තැපැල් මගින් හෙට සිට දිවයින පුරා appeared first on ITN News.
Post a Comment