Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඖෂධ රැගත් චීන දුම්රියක් ජර්මනියට  

Add comments

චීනයේ වූහාන් නගරයේ උමං දුම්රිය සේවා හා දුම්රිය ස්ථාන විවෘත කර තිබෙනවා. ඒ මාස දෙකකට ආසන්න කාලයකින් පසුව.

වූහාන් සිට ඖෂධ රැගත් භාණ්ඩ දුම්රියක් ජර්මනිය බලා පිටත්කර හැරීමට කටයුතු යොදා ඇති බවයි චීනය සඳහන් කළේ. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග ඔවුන්ට ලබාදීමයි අරමුණ. කොරෝනා හේතුවෙන් මතුව ඇති ගැටලු සමතයට පත්කිරීම සඳහා ජාත්‍යන්තරය විවිධ කි‍්‍රයාමාර්ග ගෙන තිබෙනවා. ප‍්‍රතිකාර සහ නිරෝධායන ස්ථාන ලෙස නවීකරණය කළ දුම්රිය මැදිරි යොදා ගැනීමට ඉන්දියාවේ ද අවධානය යොමුවුණා.

සියලු ජනතාවට නිවෙස්වල රැඳීසිටින ලෙස රජය උපදෙස් ලබාදී තිබෙනවා. මතුවිය හැකි බලපෑම් අවම කිරීමයි වැඩපිළිවෙලේ අරමුණ.

කැනඩා අග‍්‍රාමාත්‍යවරයාගේ බිරිඳ මේ වනවිට සුවය ලබා ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. කෙසේවෙතත් ජනතාවට දැඩි අවවාදාත්මක නිවේදන ඔවුන් නිකුත් කර තිබෙනවා. නිව්යෝර්ක් සහ නිව්ජර්සිවල ගමනා ගමන කටයුතු දැඩි ලෙස සීමා කිරීමට ඇමරිකාව තීරණය කළා. ඒ නිරෝධායන ස්ථාන ලෙස ඒවා නම් කිරීමට ගෙන තිබූ ජනාධිපතිවරයාගේ තීරණය වෙනස් කරමින්.

The post ඖෂධ රැගත් චීන දුම්රියක් ජර්මනියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG