Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවයි  

Add comments

පුත්තලම ප්‍රදේශයේද නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවා  තිබෙනවා.

ඒ පුත්තලම සහිරා විදුහල් භූමියේයි. ඉන්දුනීසියාවේ සිටි මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී පුත්තලම නිවසේ සිටියදී සොයා ගැනීමත් සමඟ ප්‍රදේශයේ විශාල පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට සිදුවනු ඇතැයි යන විශ්වාසයෙනුයි මෙම මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ. මෙම පුද්ගලයා ළගින්  ඇසුරු කළ බහුතරයක් පුත්තලම ප්‍රදේශසේ සිටින බව හෙළිව තිබෙනවා.

 

 

The post පුත්තලමේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG