Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකන්ද සක්‍රිය වෙයි  

Add comments

ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකන්ද සක්‍රියවී තිබෙනවා. කිලෝමීටර් හයක් පමණ උසට අලු සහ ගිනි පුපුරු පිටවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර් තුනක් පමණ වනතෙක් ඉවත්ව සිටින ලෙසයි ජනතාවට දැනුම්දී ඇත්තේ. ගිනි කන්ද පවතින ප්‍රදේශයට සුලු වශයෙන් වැසි ඇද හැලෙමින් පවතිනවා. ඒ හේතුවෙන් අලු පැතිරීම වේගවත්වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දුනීසියාවේ වඩාත්ම සංකීර්ණ ගිනි කන්ද වන මෙහි උස මීටර් 2930 ක් පමණ වනවා.

 

 

 

 

 

The post ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකන්ද සක්‍රිය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG