Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව හා ඇමරිකා යුධ හමුදාව අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහනක්  

Add comments

ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව හා ඇමරිකා යුධ හමුදාව අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් ආරම්භ වුණා.

ඒ ති‍්‍රකුණාමලය විශේෂ යාත‍්‍රා බලගණ මූලස්ථානයේදි. භූමි යුධ නීතිය , උපායශීලි සටන් අනතුරු ආරක්ෂණය , නීතිවිරෝධී මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරිම ඇතුළු අංශ ගණනාවක් පිළිබදව අවධානය යොමුවන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ.

The post ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව හා ඇමරිකා යුධ හමුදාව අතර ඒකාබද්ධ පුහුණු වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG