Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ වැඩිහිටි දීමනාව ග්‍රාමසේවා නිලධාරීන් මගින් ගෙවීම ඇරඹෙයි  

Add comments

වැඩිහිටියන් සඳහා මාසිකව ගෙවූ රුපියල් දෙදහසක රජයේ වැඩිහිටි දීමනාව ග්‍රාමසේවා නිලධාරීන් මගින් ගෙවීම ආරම්භ කෙරුණා.

තැපැල් කාර්යාල වසාදමා ඇති බැවින් එම දීමනාව ලබාගැනීමට වැඩිහිටියන්ට නොහැකිවුණා. ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාමසේවා වසම්වලට අයත් වැඩිහිටියන්ට දීමනාව ලබාදීම ඊයේ (27) සිදුකෙරුණා.

The post රජයේ වැඩිහිටි දීමනාව ග්‍රාමසේවා නිලධාරීන් මගින් ගෙවීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG