Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයට විෂබීජ නාශක තීන්ත පරිත්‍යාගක්  

Add comments

අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනය සඳහා විෂබීජ නාශක තීන්ත පරිත්‍යාග කිරීම අද සිදු කෙරුණා.

නිපෝන් පේන්ට් ලංකා සමාගමයි මෙම නවතම විෂබීජන නාශක තීන්ත ජාතික බෝවන රෝග විද්‍යායතනයට ලබා දුන්නේ. කොරෝනා වෛසරය පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීමක් ලෙස මෙම පරිත්‍යාගය සිදු කෙරුණා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා වෙත මෙම තීන්ත තොගය භාර දීම සිදු කෙරුණා.

 

 

 

 

The post අංගොඩ බෝවන රෝග ජාතික විද්‍යායතනයට විෂබීජ නාශක තීන්ත පරිත්‍යාගක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG