හුංගම, බටඅත දෙණිය ප්‍ර දේශයේ බිම්මල් වගාව සාර්ථකව සිදු කෙරෙනවා.
ප්‍රදේශයේ බිම්මල්වගාව සාර්ථකව සිදු කරන පවුල් සංඛ්‍යාව 102 ක්. දෛනික බිම්මල් අස්වැන්න ටොන් 1ක් පමණ වන බවයි බටඅත,දෙණිය කෘෂිකර්ම උපදේශක චන්දන සංජීව මහතා පවසන්නේ. ඔවුන් මෙවැනි සාර්ථකත්වයක් උදාකර ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය ඉවහල්වුණා. මෙම බිම්මල් වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමයි අරමුණ. ඒ යටතේ බිම්මල් ගෘහ ඉදිකිරීම සඳහා ආධාර ලබා දීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
The post බිම්මල්වගාව සාර්ථකව සිදු කරන හුංගම,බටඅත දෙණිය වගා කරුවන් appeared first on ITN News.
Post a Comment