මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකා ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
ඔහු නිව්යෝර්ක් හි හිටපු නගරාධිපතිවරයායි. බ්ලූම්බර්ග් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 409 ක මුදලක් වැය කර තිබෙනවා. ඒ පසුගිය මාස 3 ඇතුළතයි. බ්ලූම්බර්ග් කියා සිටියේ ඇමෙරිකා උප ජනාධිපතිවරයෙකු වූ ජෝ බීඩ්න්ට සහාය දක්වන බවයි.
The post මයිකල් බ්ලූම්බර්ග් ඇමෙරිකා ජනාධිපතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment