COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඉතාලියේ සියළු පාසල් වසා දමා තිබෙනවා.
ඒ අනුව දින දහයක කාලයක් වෙරසය පාලනය කිරීම සඳහා පාසල් වසා තැබෙනු ඇති. පාපන්දු ඇතුළු සියළුම ක්‍රීඩා තරඟ මාසයක කාලයක් අතහිටුවීමට ද ඉතාලි රජය පියවර ගෙන තිබෙනවා. මේ වන විට ඉතාලියේ COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පිරිස 107 දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් COVID-19 ආසාදිතයින් 3,000කට වැඩි පිරිසක් වාර්තා වි තිබෙනවා.
The post COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ ඉතාලියේ සියළු පාසල් වසා දමයි appeared first on ITN News.
Post a Comment