Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චාර්ල්ස් කුමරුට කොරෝනා ආසාදනය වුණේ මෙහෙමයි  

Add comments

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වන්නට ඇත්තේ ඉන්දීය ගායිකා කනිකා කපූර්ගෙන් බවටයි සැක මතුව ඇත්තේ.

කනිකා කපූර් ලන්ඩනයේ පැවති එළිමහන් සාදයකදී චාර්ල්ස් කුමරුට අතට අත දී ආචාර කිරීමේ ඡායාරූපයක්ද මේ වන විට සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

The post චාර්ල්ස් කුමරුට කොරෝනා ආසාදනය වුණේ මෙහෙමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG