ජපානයේ සහ කොරියාවට කොරෝනා මර්දනය කිරීම වෙනුවෙන් දැඩි නීති රීති පනවා තිබෙනවා.
විදෙස් රටවලින් පැමිණෙන් පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමටයි එම රටවල් පියවර ගෙන ඇත්තේ.
ඇමෙරිකා එක්සත් ජනදය , දකුණු කොරියාවෙන් හා යුරෝපයෙන් පැමිණන සියලු සංචාරකයන් අත්හිටුවීමට ජපානය කටයුතු කළා.
The post ජපානය සහ කොරියාව කොරෝනා මර්දනය කිරීමට දැඩි නීති රීති පනවයි appeared first on ITN News.
Post a Comment