Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක් ගිනිගනී  

Add comments

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 112 කිලෝමීටර්  කණුව ආසන්නයේදී ලංගම බස් රථයක් ගිනිගැනීමට ලක් වුණා.

කොට්ඨාව මාකුඹුර බහුවිද ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට හම්බන්තොට දක්වා ගමන් කළ ලංගම බස් රථයකුයි ගිනි ගැනීමට ලක්වුණේ. ගිනිගැනීම හේතුවෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වුණා. එහි සිටි මගීන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගැනුණා. අධික උෂ්ණත්වය නිසා මෙම ගිනිගැනීම සිදු වී ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ප්‍රකාශ කළේ.

 

 

 

 

The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ ලංගම බස් රථයක් ගිනිගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG