කල්පිටිය නාවික හමුදා කඳවුරට අනුබද්ධිත අනු කණ්ඩයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
තුවාල ලැබූ තවත් දෙදෙනෙකු ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසන්නේ.
ඔවුන් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ සහ පුත්තලම රෝහලේ. සිද්ධිය පිළිබද විමර්ශන ආරම්භ කර තිබෙනවා.
The post කල්පිටිය නාවික හමුදා කඳවුරක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට appeared first on ITN News.
Post a Comment