Mar
31
ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ උදෑසන හයේ සිට අද උදෑසන හය දක්වා වූ පැය 24 තුළ මෙසේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 508 ක්. වාහන 125 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ වන තෙක් ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව හත්දහස් තුන්සිය පනස් අට දක්වා ඉහළ ගියා. අත්අඩංගුවට ගත් මුළු වාහන සංඛ්‍යාව 1768ක්.
The post ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment