සංචාරක කර්මාන්තය දියුනු කිරිම සදහා අංශ ගණනාවක් ඔස්සේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක බව සංචාරක අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.
ඍජු විදේශ ආයෝජන ඇති කිරිමත් අපේක්ෂාවක්. මේ වන විටත් ව්‍යාපෘති ගණනාවක් සදහා ආයෝජකයන් කැමැත්ත පළකර තිබෙනවා.
සංචාරක ස්ථාන වඩාත් ආකර්ෂණිය ලෙස පවත්වාගෙන යාමටත් පියවර ගෙන ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.
The post සංචාරක ස්ථාන වඩාත් ආකර්ෂණිය ලෙස පවත්වාගෙන යාමට පියවර appeared first on ITN News.

Post a Comment