Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණු කොරියාවට ඇතුළු වන සියලුම විදේශිකයන්ට දින 14ක අනිවාර්ය නිවාඩුවක්  

Add comments

දකුණු කොරියානු රජය  එරටට ඇතුළු වන සියලුම විදේශිකයන් සදහා දින 14 ක අනිවාර්ය නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (01) දිනයේදී නිරෝධායනය ප්‍රතික්ෂේප කළ විදේශිකයන් 08 දෙනෙකු පිටුවහල් කළ බවයි එරට මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

 

 

The post දකුණු කොරියාවට ඇතුළු වන සියලුම විදේශිකයන්ට දින 14ක අනිවාර්ය නිවාඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG