ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිදට කොරෝනා රෝගය වැළදී තිබෙනවා.
මේ වන විට ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බවයි එැට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.
ඊශ්‍රායල් රජයේ ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයෙකු වන 71 හැවිරිදි ලිට්ස්මාන් මෙලෙස වෛරසයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
The post ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ ඔහුගේ බිරිදට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.
Post a Comment