Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාර්තු 16න් පසු මෙරටට විත් නිරෝධායනයට වසංව සිටි 2,913ක් සමා කාලයේදී ලියාපදිංචි වෙයි  

Add comments

විදෙස් රටවල සිට මෙරටට පැමිණ ස්වයං නිරෝධායනය සඳහා මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

 

The post මාර්තු 16න් පසු මෙරටට විත් නිරෝධායනයට වසංව සිටි 2,913ක් සමා කාලයේදී ලියාපදිංචි වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG