Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇඳිරිනීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග  

Add comments

ඇඳිරිනීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඊට යම් ආකාරයකින් සම්බන්ධවන පොලිස් නිලධාරීන් සිටී නම් ඔවුන්ට එරෙහිව ද කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පවසන්නේ.

The post ඇඳිරිනීති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG