විශ්වවිද්‍යාල සඳහා නවක සිසුන් බඳවාගැනිම Online මඟින් අයදුම් කිරිමේ කාලය පාසල් ආරම්භවී සති 2ඇතුළත අවසන් කිරිමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ දී පැවැති මාධ්‍ය හමුවේ දී කීය.
විශ්ව විද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් යොමු කිරිම මේ මස 10 දකවා ලබා දී තිබුණ ද පවතින කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් එදිනට අවසන් නොවන බව ඇමතිවරයා පවසයි.
එසේම,නවතා තිබු මහපොල ශිෂ්‍යධාරයද මේ වනවිට සිසුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර ඇතැයි ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
The post මහපොළ ශිෂ්‍යාධාරය බැංකු ගිණුම් වෙත appeared first on ITN News.
Post a Comment