කොරෝනා ආසාධනය වීමෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන 9387 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඒ කොරෝනා හේතුවෙන් ලොව වැඩිම බලපෑම් එල්ලවූ දෙවන රට බවට පත්වෙමින්.
හදුනාගෙන ඇති ආසාධිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ හාරදහස් එකසිය දහ අටක්. කොරෝනා ව්‍යප්තියත් සමග ලොවපුරා රැකියා අවස්ථා මිලියන 25 ක් පමණ කප්පාදු කිරිමට සිදුව ඇති බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කළේ. රටවල් රැසක ආර්ථිකයට ද දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
The post කොරෝනා ආසාධනය වීමෙන් ස්පාඤ්ඤයේ මියගිය ගණන 9387ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment