Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා පාලනයට බාධාකරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනපතිගෙන් උපදෙස්  

Add comments

නිරෝධායන නීති උල්ලංඝණය කරමින් විරෝධතා සංවිධාන කළ පුද්ගලයන් වෙඩි තබා ඝාතනය කරන්නැයි පිලිපීන ජනාධිපති රොඩ්රිගු ඩියුටර්ට් ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා.

ආහාර බෙදාහැරිම ඇතුලු වැඩසටහන් කිහිපයක අඩුපාඩු ඉස්මතු කරමින් විරෝධතා ව්‍යාපාර ආරම්භ කිරිමට පාර්ශ්ව කිහිපයක් උත්සාහ ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ. කොරෝනා පාලනයට ගෙනයන වැඩපිලිවෙලට බාධාකරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තැබීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇත්තේ ඒ අනුවයි.

නිරෝධායන නීති කඩකළ හැත්තෑ දහසක්ද සතියක් ඇතුලත අත්අඩංගුවට ගත් බව පිලිපීනය ප‍්‍රකාශ කළා.

 

 

The post කොරෝනා පාලනයට බාධාකරන ඕනෑම පුද්ගලයෙකුට වෙඩි තබන්නැයි පිලිපීන ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG