රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 181 දෙනෙකුට අද (02) ඇප නියම කෙරුණා.
සුළු වැරදි සම්බන්ධයෙන් මඩකලපුව බන්ධනාගාරයේ රදවා සිටි 181 දෙනෙකුටයි මෙලෙස ඇප දීම සිදු කෙරුණේ. කොරෝනා වෛරසයත් සමග රටතුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගත් බවයි මඩකලපුව බන්ධනාගාර අධිකාරී එස් එල් විජේසේකර මහතා ප්‍රකාශ කළේ.
The post රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 181 දෙනෙකුට ඇප appeared first on ITN News.

Post a Comment