Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් අද දිනයේ පමණක් ආසාදිතයින් 31ක්  

Add comments

කොවිඩ් නයින්ටීව් වෛරසය හේතුවෙන් චීනයේ අද දිනයේ පමණක් ආසාදිතයින් 31 දෙනෙකු වාර්තා වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉන් 29 දෙනෙකුම විදේශයන්ගෙන් පැමිණි අය බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සදහන් කරන්නේ.

එරට ප්‍රාන්ත දෙකකින් පමණක් වෛරසය ආසාදිතයින් චීන ජාතික දෙදෙනෙකු සොයා ගැණුනා.

හුබෙයි පළාතෙන් ඊයේ දිනයේදී පමණක් මරණ 4 ක් වාර්තා වී ඇති අතර නව ආසාදිතයින් 12 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

 

The post චීනයෙන් අද දිනයේ පමණක් ආසාදිතයින් 31ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG