Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා COVID-19 මරණ මිලියනය ඉක්මවයි  

Add comments

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව පනස් තුන්දහස් දෙසීයක්.

ඇමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් පන්දහස් අසූවක් වන අතර මරණ සංඛ්‍යාව  6075 ක් වනවා.

ස්පාඤ්ඤයේද ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ දොලොස් දහස් හැට පහක් වන අතර මරණ සංඛ්‍යාව දස දහස ඉක්මවා තිබෙනවා.

ඊයේ දිනයේදී පමණක් ස්පාඤ්ඤයේ මරණ දහසකට වැඩි සංඛ්‍යාවක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

The post ලොවපුරා COVID-19 මරණ මිලියනය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG