Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගර්භනී මව්වරුන්ට සහ අවශ්‍යතා සහිත දරුවන්ට ත‍්‍රිපෝෂ නිවසටම  

Add comments

ගර්භනී මව්වරුන්ට සහ අවශ්‍යතා සහිත දරුවන්ට ත‍්‍රිපෝෂ නිවසටම ගොස් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ප‍්‍රකාශ කළා.

ඒ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

The post ගර්භනී මව්වරුන්ට සහ අවශ්‍යතා සහිත දරුවන්ට ත‍්‍රිපෝෂ නිවසටම appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG