Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සර්ව පාක්ෂික හමුවක්  

Add comments

කොරෝනා වෛරස ව්‍යප්තියත් සමඟ රටතුළ මතුවූ තත්වය පිලිබද සාකච්ඡා කිරිමට විශේෂ සර්ව පාක්ෂික සමුළුවක් කැදවා තිබෙනවා.

ඒ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. සර්ව පාක්ෂික සමුළුව අද (02) පෙරවරුවේ ආරම්භ වුනේ අරලියගහ මන්දිරයේදී. සාකච්ඡාව තවමත් පැවැත්වෙන බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කළේ.

The post අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සර්ව පාක්ෂික හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG