Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

‍ආසියාවේ විශාලතම පැල්පත් නිවාස වලින් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි  

Add comments

මුම්බායි නගරයේ පිහිටි ආසියාවේ විශාලතම පැල්පත් නිවාස වලින් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවුණා. ඒ අනුව පැල්පත් නිවාසවල පදිංචිකරුවන් සම්බන්ධයෙන් විශාල සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති බවයි ඉන්දිය සෞඛ්‍ය අංශ පවසන්නේ.

ධරාවි පැල්පත් නිවාස පෙළේ සිටි පුද්ගලයෙකු ද පසුගියදා කොරෝනා ආසාදනයෙන් මියගියා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රාන්ත ප‍්‍රධාන අමාත්‍යවරුන් සමඟ වීඩියෝ සාකච්ඡාවක් ද පවත්වා ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

The post ‍ආසියාවේ විශාලතම පැල්පත් නිවාස වලින් තවත් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG