එංගලන්තයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 38168ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ 3605ක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සම්පූර්ණ සුවය ලැබූ ගණන 135ක්. මේ අතර නැගෙනහිර ලන්ඩනයේ දින 9ක් තුළ ඉදිකළ රෝහල විවෘත කිරීම චාර්ල්ස් කුමරුගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා . වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රෝහල විවෘත කිරීමටයි චාර්ලස් කුමරු කටයුතු කලේ.
ඒ ඔහුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන්.ඇඳන් 4000කින් සමන්විතව මෙම තාවකාලික රෝහල ඉදිකර තිබෙනවා.
The post එංගලන්තයේ කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 38168ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment