Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිව්යෝර්ක් නගරයේ ජනතාවට මුව ආවරණ අනිවාර්ය කෙරේ  

Add comments

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් යළිත් කොරෝනා පරික්ෂණයට යොමු කෙරුණා. ඔහුට වයිරසය වැළඳී නොමැති බවයි තහවුරු වුණේ. නිව්යෝර්ක් නගරය ජනතාවට අලුතින් නියෝගයක් ද පනවා ඇති බව වාර්තා වනවා. ඒ නිවෙස් වලින් බැහැරට යන සෑම පුද්ගලයෙකුටම මුව ආවරණයක් අනිවාර්ය කරමින්. ඇමරිකාවෙන් මේ වනවිට වාර්තා වන රෝගින් සංඛ්‍යාව දෙලක්ෂ හතලිස් පන් දහස ඉක්මවන අතර මරණ 6095ක් වාර්තා වුණා.

ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ දාසය දහස් තුන්සියය ඉක්මවා තිබෙනවා. මරණ සංඛ්‍යාව පනස් තුන් දහස් දෙසියකට වැඩි බවයි වාර්තා වන්නෙ. දෙලක්ෂ දහ තුන් දහසකට වැඩි පිරිසක් සුවය ලැබුවා.

 

 

The post නිව්යෝර්ක් නගරයේ ජනතාවට මුව ආවරණ අනිවාර්ය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG