Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාන කථානායකට කොරෝනා ආසාදනය වෙයි  

Add comments

ඉරාන කථානායක අලිලරිජානි කොරෝනා වයිරසයට ගොදුරු වී තිබෙනවා.

ඔහු නිරෝධායනයට සහ ප‍්‍රතිකාර සදහා යොමුකර ඇති බවයි ඉරාන සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළේ.

මේ අතර ඉතාලියෙන් මරණ දහතුන් දහස් නවසිය පහලොවක් වාර්තා වි ඇති අතර රෝගින් සංඛ්‍යාව එක්ලක්ෂ පහලොස් දහස ඉක්මවනවා. ස්පාඤ්ඤයෙන් හදුනාගෙන ඇති රෝගින් සංඛ්‍යාව එක්ලක්ෂ දොලොස් දහසක්. දස දහස් තුන්සිය හතලිස් අට දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

The post ඉරාන කථානායකට කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG