Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Covid – 19 වසංගතයට මුහුණදිම සඳහා රටවල් 25කට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාර  

Add comments

කොවිඩ් නයින්ටින් වසංගතයට මුහුණදිම සදහා රටවල් 25ක් සදහා හදිසි මූල්‍යාධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඇමරිකා ඩොලර් බිලියන 1.9ක මුදලක් වෙන්කර ඇති බවයි ලෝක බැංකුව සදහන් කළේ. ඉන් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ඉන්දියාව වෙනුවෙන්. එය ඩොලර් බිලියනයක්.

ඊට අමතරව ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානයට ද ණය ආධාර ලබාදිමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. රෝගින් හදුනා ගැනීම රසායනාගාර පරික්ෂණ සහ පුද්ගල ආරක්ෂණ උපකරණ ලබාගැනිම මෙන්ම රෝහල් වාට්ටු නිරෝධායනය කිරිමට අවශ්‍ය මුදල් යෙදවීමටයි ලෝක බැංකුව අපේක්ෂා කරන්නේ.

තවත් රටවල් 40ක ව්‍යාපෘති සදහා ද මූල්‍යාධාර සැපයීමට ලෝක බැංකුව තීරණය කළා.

The post Covid – 19 වසංගතයට මුහුණදිම සඳහා රටවල් 25කට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG