අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වීමෙන් ඉන්දිය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. දෛනික වැටුප් ලබන පුද්ගලයන් රැකියා නොමැති වීමෙන් දැඩි ආර්ථික ගැටලු රැසකට මුහුණදි සිටිනවා.
ඔවුන් වෙනුවෙන් ඉන්දියාව ඇමරිකා ඩොලර් බිලියන 23ක සහන පැකේජයක් ද හදුන්වා දුන්නා. එහෙත් එය ප‍්‍රමාණවත් නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් කිසිදු පුද්ගලයෙකු කුසගින්නේ නොතබන බව මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ප‍්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වීමෙන් ඉන්දිය ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා.
The post අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති වීමෙන් ඉන්දිය ජනතාව දැඩි පීඩාවට appeared first on ITN News.
Post a Comment