Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවෙස්වලට ගොස් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට දකුණු අප‍්‍රිකාව තීරණය කරයි  

Add comments

නිවෙස්වලට ගොස් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට දකුණු අප‍්‍රිකාව තීරණය කර තිබෙනවා.

හමුදා කණ්ඩායම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ ස්වෙච්ඡා කණ්ඩායම් කිහිපයක දායකත්වය ඊට ලබාගන්නා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දින 21 ක කාලයකට රට වසා දැමීමට එරට රජය තීරණය කළා.

දකුණු අප‍්‍රිකාවෙන් මේ වන විට වාර්තා විී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1505ක්. මරණ 9ක්ද වාර්තා වී තිබෙනවා.

The post නිවෙස්වලට ගොස් කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට දකුණු අප‍්‍රිකාව තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG