Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා ආසදනය වු සංඛ්‍යාව මේ වන විට දොලොස් ලක්ෂය ඉක්මවයි  

Add comments

නව කොරෝනා වෛරසය ආසදනය වු සංඛ්‍යාව මේ වන විට දොලොස් ලක්ෂය ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරනවා

අද උදෑසන 7.00 වන විට මියගිය සංඛ්‍යාව හැටහතර දහස ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිම ආසාදිත සංඛ්‍යාව වන තුන්ලක්ෂ එකොළොස් දහස් තුන්සිය පනස් හතක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ දිනයේදී 1048 කින් ඉහළ ගොස් ඇති අතර එහි මරණ සංඛ්‍යාව 8452 ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

 

 

 

 

The post කොරෝනා ආසදනය වු සංඛ්‍යාව මේ වන විට දොලොස් ලක්ෂය ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG