සති දෙකක කාලයක් ඩුබායි නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
නව කොරෝනා වෛරසය පැතිරීම වැළෑක්වීමේ විෂබීජහරණ වැඩසටහන සඳහා මෙම ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එරට ආපදා කළමනාකරණ කමිටුව මෙම කටයුතු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඩුබායි හි ජනාකීර්ණ ප්‍රදේශ තුළ කොවිඩ් ආසාදිතයන් ඇත්දැයි සෙවීමේ පුළුල් මෙහෙයුම්ද ක්‍රියාත්මකයි.
The post සති දෙකක කාලයක් ඩුබායි නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment