පාසල් ආරම්භ කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%කින් තහවුරු වූ පසුව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් 26 වනදා පැවැත්වෙන බවද මාතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.
The post පාසල් ආරම්භ කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%කින් තහවුරු වූ පසුවයි appeared first on ITN News.
Post a Comment