කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් එක්ලක්ෂ හැත්තෑහත් දහස් එකසිය හැටක් වාර්තා වන රුසියාවේ මොස්කව් අගනුවර සංචරණ සීමා ලබන 12 වනදා සිට ලිහිල් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මොස්කව් හි කර්මාන්ත ශාලා හා ඉදිකිරීම් සමාගම්වල කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් එම කටයුතුවලදී දුරස්ථකරණ සීමා සියල්ල ඒ අයුරින්ම පවත්වාගෙන යාම රජයේ අපේක්ෂාවයි.
The post රුසියාවේ මොස්කව් අගනුවර සංචරණ සීමා 12 වනදා සිට ලිහිල් කිරීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment