රජයට විදෙස් තානාපති කාර්යාල සතුටු කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.
රජයේ එකම අරමුණ රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක වීම පමණක් බවයි ස්වාධීන රූපවාහිනී තීරණය වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
The post රජයට විදෙස් තානාපති කාර්යාල සතුටු කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ appeared first on ITN News.
Post a Comment