ඇදිරිනීතිය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ කොටුවී සිටින ජනතාව ගම්බිම් බලා පිටත්කර හැරීමේ වැඩපිළිවෙලේ තවත් අදියරක් අද (07) ක්‍රියාවට නැංවුණා.
ඒ අනුව මිරිහාන පොලිස් කොට්ඨාසයේ දෙවන අදියරේ වැඩසටහන ලෙස පුද්ගලයින් 1200 ආසන්න පිරිසක් ගම්බිම් කරා පිටත්කර හැරීමටයි කටයුතු කෙරුනේ.
අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන් මෙන්ම කොළඹ දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ඇඳිරි නීතිය හේතුවෙන් බස්නාහිර පළාතේ සිරව සිටි තවත් පිරිසක් ගම්බිම්වලට appeared first on ITN News.
Post a Comment