Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බොකොහරාම් සටන්කරුවන් 134 දෙනෙකු මියගිය බව නයිජීරියාව පවසයි  

Add comments

බොකොහරාම් සටන්කරුවන් 134 දෙනෙකු මියගිය බව නයිජීරියාව පවසනවා.

ආරක්ෂක අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ කන්ටානා ජිම්ලාන් ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඔවුන් ජීවිතක්ෂයට පත්වූ බවයි.

මැයි පළමු වනදා මෙහෙයුම ආරම්භ කර තිබෙනවා. බටහිර අපි‍්‍රකාව කේන්ද්‍ර කරගත් ඉස්ලාමීය සංවිධානයක් වන බොකොහරාම් සංවිධානය නයිජීරියාව තුළ කි‍්‍රයාත්මක ප‍්‍රබල කැරලි කණ්ඩායමක් ලෙසයි සැලකෙන්නේ.

The post බොකොහරාම් සටන්කරුවන් 134 දෙනෙකු මියගිය බව නයිජීරියාව පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG