Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 755ක් දක්වා ඉහළට  

Add comments

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 755ක් දක්වා ඉහළගොස් තිබෙනවා .

ඊයේ සොයා ගත් ආසාදිතයින් 33 දෙනාගෙන් 31 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා ඔවුන්ගේ සමීපතමයින් බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

 

The post මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 755ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG