Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රූපලාවන්‍යාගාර, කොන්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදෙස්  

Add comments

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර,  කොන්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය උපදෙස් ලබා දුන්නා.

මෙම ආයතන විවෘත කිරීමට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කරන නීති පද්ධතිය ඇතුළත් මාර්ගෝපදේශන සදහා ප්‍රායෝගික ගැටලු හදුනා ගැනීම සහ නව කරුණු එක් කිරීම අරමුණු කර ගනිමින් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද එක්ව සිටියා.

The post රූපලාවන්‍යාගාර, කොන්ඩා කපන ස්ථාන සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුව යළි විවෘත කිරීමට උපදෙස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG