Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන 15 වනදා දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි  

Add comments

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

පවතින තත්වය සලකා බලමින් ලබන 15 වනදා දක්වා නිවාඩු අවලංගු කිරීමේ කාලසීමාව  දීර්ඝ කර ඇති බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

The post ලබන 15 වනදා දක්වා පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG