Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ති‍්‍රක් කිහිපයකට සවස් කාලයේදි වැසි  

Add comments

දිස්ති‍්‍රක් කිහිපයකට සවස් කාලයේදි හෝ රාති‍්‍ර කාලයේදි වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මධ්‍යම , දකුණ , ඌව , නැගෙනහිර , සබරගමුව , වයඹ සහ උතුරු මැද පළාත් වලටත් වව්නියාව , මන්නාරම හා මුලතිව් දිස්ති‍්‍රක්ක සදහාත් එය අදාල බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු හා තාවකාලික තද සුළඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

The post දිස්ති‍්‍රක් කිහිපයකට සවස් කාලයේදි වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG