Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවේ සිටි සිසුන් 181 දෙනෙකු දිවයිනට  

Add comments

රුසියාවේ සිටි සිසුන් 181 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද අලුයම දිවයිනට පැමිණියා.

අධ්‍යාපන කටයුතු සඳහා රුසියාවට ගොස් සිටි මෙම සිසුන්ට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටියා. විදේශවල සිටින පිරිස් ගෙන්වා ගැනීම සඳහා රජය ආරම්භ කළ වැඩසටහන් යටතේ 181 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. ගුවන්තොටුපොළේ සිදුකෙරුණු පරීක්‍ෂණ කටයුතුවලින් පසු මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.

 

 

 

 

 

The post රුසියාවේ සිටි සිසුන් 181 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG